ජීවිතය දිනන්නට සිහින ඇහිදින්නී

ඇත්තටම රටක් දියුනු කරන්න නම් ඒ රටේ ඉන්න ඕනි ව්‍යවසායකයින්. ඔබට කොටිපතියෙක් එහෙමත් නැත්නම් Game Changer කෙනෙක් වෙන්න ඕනිනම් වෙන්න ව්‍යවසායකයෙක්. ඇමරිකන් මිනිසුන් බහුතරයකගේ සිතේ තියෙන්නෙ තමන් එකතු කල මුදල් ආයෝජනය කරන්න. බොහෝදුරට හම්බවෙන මුදල් මුලදී තමන් පටන්ගන්න ඉන්න දෙයහි පර්යේශන සඳහා වියදම් කරනව. පස්සෙ ඒ දේ මගින් ව්‍යාපාරය පටන් අරන් මුලු ලෝකයම හොල්ලනව. එහෙම මුලු ලෝකයම නැතත් මුලු ලංකාවම හොල්ලන ව්‍යවසායකයෙක් වෙන්න නම් ඔබ කලයුත්තේ නිෂ්පාදනයක් මගින් ව්‍යාපාරයක් පටන් ගැනීමයි. අපි කතා කරන්නේ එහෙම අපූරු යුවතියක් සමඟ. ධෛර්යයෙන් තමන්ගේ ජීවිතය ගොඩනඟා ගත් කෙනෙක්. ඇය නමින් මේනකා අමරසිංහ. ඇයට අපිත් එක්ක කතාව ආරම්භ…

සජිත්ගේ ජයග‍්‍රහණය ස්ථිරයි

තවත් දින තුනකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ස්ථිර වශයෙන්ම ජයගන්නා බව මේ වන විටත් බුද්ධි අංශ වාර්තා මෙන්ම වෙනත් විවිධ ස්වාධීන සමීක්ෂණ වාර්තා තුළින් තහවුරු කොට ඇත. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයෙක් බිහිවන්නේ 1994ට පසුවය. එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයක් තුළින් ජනාධිපතිවරයා බවට පත්වූ අවසන් අපේක්ෂකයා බවට පත් වූයේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ පියාණන් වන ආර්.පේ‍්‍රමදාස මැතිතුමන් වීමද දෛවෝපගත සිදුවීමක් ලෙස ස`දහන් කළ හැකිය. ත්‍ම් වන වටි සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනප‍්‍රියත්වය නාගරිකව මෙන්ම ග‍්‍රාමීයවද ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින අතර බොහෝ දෙනා පවසා සිටින්නේ මේ ජනප‍්‍රියත්වය හේතුවෙන් බලාපොරොත්තු වනවාටත්…

ගෝඨාගේ කැම්පේන් එකට ආ නයාට විරුද්ධව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

2019 ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සියල්ල අද රාත්‍රී 12.00 න් පසු අවසාන වීමට නියමිතව ඇති අතර පොදු ජන පෙරමුණ විසින් මිනිසුන්ගේ ආගමික ඇදහිලි හා භක්තිය මතින් තම ප්‍රචාරණ කටයුතු ඉදිරියට ගෙනයාමේ උත්සහයක් සම්බන්ධයෙන් අද(13) දින මැතිවරණ කොමිෂමට පැමිණිල්ලක් කර ඇත. එම පැමිණිල්ලට අනුව කැළණිය විහාරයට සර්වඥ ධාතු ලබා දීමට නාගයෙක් පැමිණි බව බොරු ප්‍රචාරයක් යවන අතර එම නාගයා විසින් දුන්නා යයි කියන ධාතු ප්‍රදර්ශනය කිරීමක් සිදු කරනු ලබනැ බවත්, එහිදී ඒ සඳහා එන බැතිමතුන් අතට නෙලුම් පොහොට්ටුවක් ලබා දීමට කටයුතු කර ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණයේදී ඡනදය ලබා දෙන ලෙසද කිසියම්…

ගෝඨාභයට පුරවැසිකම දෙන්න ගෙවිදු කුමාරතුංග ඇමති වජිරගෙන් ඉල්ලයි

ිජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂගේපුරවැසිකභාවය සම්බන්ධයෙන් මේ වන විට යළිත් ව්‍යාකූල තත්වයක් ඇති වී ඇති බව පැහැදිලිය.ඒ නිසා මේ දිනවල බෙහෝ සෙයින් ඒ පිළිබදව විවිධ සංවාද ඇති වෙමින් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සදාචාරාත්මකඅයිතියක් ඇති දැයි ප‍්‍රශ්න කරමිනි.සාමාන්‍යයෙන් සදාචාරය හෝ සාධාරණයශත පහකට ගන්න නොගන්නා රාජපක්ෂලා එය ඒ ආකාරයෙන් ඉටු කරාවි යැයිි විශ්වාස කළ නොහැකිය.එහෙයින් ඔවුන් මේ කරන්නේ ව්‍යාජ රගපෑමක් බවට දැන් දැන් පැහැදිලි යෙමින් තිබේ.ඊයේ සිරස සටන වැඩසටහනේදී ගෝඨාභයරාපක්ෂ වෙනුවෙන් ඊට සහභාගී වූ ගෙවිදු කුමාරතුංගගේ කටින් බලලා එළියට පැන්නේ ගෝඨාභයගේපුරවැසිභාවය නැත්නම් වජිර අබේනවර්ධන ඇමතිවරයාට එය ලබා දෙන ලෙස යෝජනා කරමිනි.…

Ceylon Today සහ මව්බිම ගෙනයන යන අසත්‍ය ප්‍රචාර ගැන සුමන්තිරන් කනස්සලෙන්

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්, දකුණේ සිංහලයන් පරාජය කිරීම සඳහා දෙමළ ජනයා සජිත්ට ඡන්දය දිය යුතු යැයි කියා සිටි බව කියමින් අද Ceylon Today සහ මව්බිම විසින් ගෙන යන අසත්‍ය හා ද්වේෂ සහගත කථාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් දැඩි ලෙස හෙළා දුටුවා. දෙමළ ජාතික සන්ධානයේ අදහස වන්නේ සජිත් වඩාත් සුදුසු අපේක්ෂකයා බවය, ඔවුන් කිසි විටෙකත් සිංහලයන් පරාජය කිරීම ගැන කිසිවක් පවසා නැත. නොබෙදුණු රටක් තුළ සාමකාමී විසඳුමක් ගැන ඔවුන් නැවත නැවතත් කතා කර තිබේ. දේශපාලන හේතුන් මත මෙම පුවත්පත් මෙම ද්වේෂ සහගත කථා පළ කිරීම කනගාටුවට කරුණකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ තමා පුවත්පත්වලට…

කොන්දක් තියෙයි නම් කැන්සල් කරපු පුරවැසිභාවය පෙන්වන්න

ඉගුරුවත්තේ සුමංගල හිමියන්ගේ උපවාසයට අදට දින 4ක් ගත වී ඇත. ඒ උපවාසය උන් වහන්සේ ආරම්භ කරනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය විසින් අවසන් වරට නිකුත් කරනු ලැබූ පුරවැසිභාවය අහිමි කරවූවන්ගේ ලැයිස්තුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත්ව නොතිබීම හා තවමත් ඇමරිකන් පුරවැසියෙක්ය යන සැකය තව දුරටත් ඒ තුළින් ගම්‍ය වීම හෙත්ුවෙන් තමන් ඇමරිකානු පුරවැසියෙක් නොවන බව ඔප්පු කිරීමට ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරමිනි. දැන් දින 4ක් ගෙවී ගොස් තිබියද මහා ලොකු බෞද්ධයකු කියා ගන්නා මහින්ද රාජපක්ෂවත්, ගෝඨාභය රාජපක්ෂවත් සුමංගල හිමියන් වෙත අදාළ ලිය කියවිලි ඉදිරිපත් කිරීමට කටයුතු නොකලේ තමන්ගේ ව්‍යාජ බෞද්ධ…

චීනයට රට විකුනු ඇමරිකානුවා…

අපිට පවුලක් විදියට දියුණු වෙන්න නම් ගෙදර තුල ප්‍රචණ්ඩත්වය නැතිවිය යුතුය.අම්මට තාත්තාට සලකන විදිය,බිරිඳට සලකන විදිය,දරුවන් ගැන සොයා බලන විදිය පවුලේ දියුණුවට බලපානවා,ඒ වගේම ආර්ථික කළමණාකරනය ඉතා වැදගත් වෙනවා.නමුත් අම්මට තාත්තාට නොසලකන, බිරිඳ දරුවන් ගැන තැකිමක් නැති,දියුණුවෙන්න ක්‍රමයක් නොමැති අයට ණයක් සහනයක් දිමට කිසිවෙකු කැමති නැත,නමුත් ගිණි පොළියට ණය දිමට ඉදිරිපත් වේ,ඉන්පසු ණය ඉඩම් අත්පත් කරගනී,බොහො විට මෙය සිදුවන්නේ තැරවුකාරයන් මඟින්ය.මෙහි තැරවුකාරයා හොඳ ගාණක් හම්බ කරගනි.මෙය රටකටද පොදුය,රටේ වතුර ඉල්ලා පාර බැස්සාම වෙඩි තියලා මරලා දානවනම්,අම්මලා,දරුවන් රාජ කුමාරවරුන්ගේ සෙල්ලම් බඩු වේනවනම්,කම්කරුවන්ගේ අයිතිය මරණයනම්,රජයේ සේවකයා බල්ලන් ගානට වැටේනම් ඒ රටට ගැන…

රාජපක්ෂලා කපෝති වෙන්න රනිල් ගහපු තුරුම්පුව

රාජපක්ෂලා ග්‍රාමීය ප්‍රදේශ වල දේශපාලනය කියවීමට අතිශය දක්ශ වනවා සේම රනිල් මුලු රටේම දේශපාලනය කියවීමෙහි අති දක්ෂයෙකි. වි රනිල් පලමු තුරුම්පුව ඇද්දේය. එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියත්වය රදවා ගැනීමට රනිල්ට වුවමනා විය. ඔහුවිටින් විට තුරුම්පු ගැසුවේය. විටෙක සජිත් ජනාදිපති කරලියට ගෙනාවේය. විටෙක කරූ ජනාදිපති කරලියට ගෙනාවේව. විටෙක පාඨලීව ජනාදිපති කරලියට ගෙනාවේය. විටෙක ඔහුම ජනාදිපති කරලියට ආවෙය. රාජපක්ෂලා අනාත විය. රනිල් කුමක්ද මේ කරන්නෙ. ඔපුන්ට සිතා ගැනීමට වත් නොහැකි විය. රනිල් යනු සියවසේ සුපිරිම දේශපාලන ගේම් කාරයා බව මහින්ද දනී. සජිත්,කරූ,පාඨලී,රනිල් යන ජනාදිපති අපේක්ෂක නම් අතර රාජපක්ෂලා වටේ යැව්වේය. ඔවු වටේ යැවීමත්…

පරිස්සමෙන්. පොහොට්ටුවේ පරාජය වන බව දැන වියරු වැටී සිටිති.

ජනාධිපතිවරණයේ වැඩි වාසි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට හිමි වෙමින් ඇති පරිසරයක් තුළ ප‍්‍රාදේශීය මට්ටමේ සිය නියෝජිතයන් හරහා ගම් තුළ භීතියක් නිර්මාණය කරමින් බලෙන් ඡුන්ද ලබා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව පැහැදිලිය. පසුගිය දින කිහිපයේත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පමණක් නොව ප‍්‍රදේශීය දේශපාලන නියෝජිතයන්ටද පහර දෙමින් කාර්යාල ගිණිබත් කරමින් සිය සුපුරුදු මැතිවරණ ක‍්‍රියා කලාපයන් කරලියට ගෙන ඒමට කටයුතු කර ඇති ගෝඨාභය රාජපක්ෂගේ සහචරයන් ඒ හරහා එක්සත් ජාතික පාක්ෂිකයන් ඡුන්ද පොළ වෙත යාම වැළැකවීමට කටයුතු කරමින් සිටිති. ඊට අමතරව සුළු ජාතික ඡුන්ද තමන් වෙත නොලැබෙන බව…

මාදුළුවාව මහා විද්‍යාලයේ සිසුන්ට උපකාර කල විශ්වවිද්‍යාල සිසුන්

තීර්ථ ඔවුන්ගේ සිහින යථාර්ථයක් බවට පත්කරයි 2013 දී කොළඹ විශ්වවිද්‍යාලය ,විශ්වවිද්‍යාලයක් වශයෙන් යෝධ පියවරක් ඉදිරියට තබන්නේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සංකල්පයක් මත ආරම්භ වන සමාජ සවිබල ගැන්වීමේ ප්‍රජා සත්කාරක සේවා ව්‍යාපෘතිය මගිනි.වර්ෂයක් පාසා පළමු වසර සිසුන් කුඩා කණ්ඩායම් ලෙස වෙන් වී සමාජයට වැඩදායි සේවාවක් ඉෂ්ට කළ යුතු අතර මෙම වසරේ ද එකී ප්‍රජා සත්කාරක සේවාව රටපුරා විවිධ දුෂ්කරතා ඉලක්ක කොටගනිමින් සිදුකරයි.එකී ප්‍රජා සත්කාරක සේවාවන් අතර තීර්ථ ව්‍යාපෘතියට හිමි වන්නේ අනභිභවනීය ස්ථානයකි. පාදුක්ක ප්‍රදේශයේ “මාදුළුවාව මහා විද්‍යාලය” කොළඹ දිස්ත්‍රික්කයේ පවතින අතිශය දුෂ්කරතා වලින් පෙලෙන පාසලකි . සිසුන් හයසීයක් හා 2010 පත්වන…