කුඩු චූටි ඝාතන තැත සමග එළිවුණ කංජිපාන ඉම්රාන්ගේ අනියම් ඇසුරුකම් හා මුස්ලිම් පාතාලය

පසුගියදා කොටහේනේ නිවසකදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ ආශා ෆාජී නොහොත් කුඩු චුටි නමැත්තිය ගැන කියැවෙද්දී දැනට ඩුබායිහි අත්අඩංගුවේ පසුවන කංජිපාන ඉම්රාන්ගේ නම කියැවිණි. ඇය ඔහුගේ අනියම් බිරිඳක ලෙස සිටි බවට මාධ්‍ය වාර්තා පළ විය. අශා ෆාජි යනු පාතාල කුඩු ප්‍රබලයෙකුවූ මාළිගාවත්තේ ෆාජිගේ බිරිඳය. ෆාජි මියගිය පසු එම ව්‍යාපාර අතට ගත්තේ ඇය බව කියැවේ. ඇය සැමියා සිටියදීත් සැමියා මළ පසුත් විවිධ පුද්ගලයින් සමග අනියම් ඇසුරුකම් පවත්වා ඇත. කෙසේ වෙතත් කංජිපාන ඉම්රාන් හා ඇය අතර සම්බන්ධයක් තිබූ බව පාතාල සබඳතා ගැන පොලිස් විමර්ශන අනුව වාර්තාවී නැත. කංජිපාන ඉම්රාන් යනුවෙන් හඳුන්වන මොහොමඩ් ඉම්රාන් යනු මාලිගාවත්ත ජුම්මා…

අන්තර්ජාලයෙන් මුදල් වංචා කර රට වටේ ගේම් දුන් ගාල්ලේ තරුණයෙකු පොලීසියට කොටුවෙයි

අන්තර් ජාලය ඔස්සේ පළ වන දුරකථන අලෙවි වෙළෙඳ දැන්වීම් වලට අනුව , ඒවා මිලදී ගැනීමට පැමිණ , ව්‍යාජ දුරකථන නිවේදන පෙන්වා වංචා කළ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මගින් 2/23 දින රාත්‍රී කටුනායක ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ . මොහු ජනිත් කශාන් නැමැති 21 හැවිරිදි තරුණයෙකු වන අතර , ඔහු මුලින් ගාල්ල , හික්කඩුව ප්‍රදේශයේත් , පසුව කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේත් පදිංචිව සිට්මින් එම ප්‍රදේශ වලදී විවාහයන් දෙකක් ද සිදු කර ගත් අයෙකු බව  පොලීසිය සිදු කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන  තිබේ . මොහු මුලින්ම අන්තර්…

අල්ලස් ලබා ගනිමින් ගුරු මාරු සිදු වෙනවා

අල්ලස් ලබා ගනිමින් ගුරුමාරු සිදු කරන අධ්‍යාපන වෘත්තීය සමිතියක ප‍්‍රධාන තනතුරක් දරණ භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව පැමිණිලි ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙයසි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, එම අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ. මෙම භික්ෂූන් වහන්සේ ජනප‍්‍රිය පාසල් ලබාදෙන බව පවසමින් ගුරුමාරු සිදු කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.  දස අවුරුදු ගුරුමාරු වැඩසටහන යටතේ එහි විනිවිදභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යාපන වෘත්තීය සමිති කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ගුරුමාරු මණ්ඩල සඳහා සෑම වෘත්තීය සමිතියක්ම නියෝජනය වන පරිදි නියෝජිතයෙකු බැගින් පත්කර තිබුණා. එලෙස පත් කළ…

කොකේන් පාවිච්චි කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ගැන ඇමති රංජන්ගෙන් හෙළිදරව්වක්..!

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිස්ක් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පසුගියදා කළ ප්‍රකාශය තුල ආන්දෝලනාත්මක කතා බහක් නිර්මාණය වී ඇති මොහොතක, ඊයේ (25) දිනයේදී රන්ජන් රාමනායක අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ එලෙස මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක්ද සිටින බවයි. එසේම අදාල මන්ත්‍රීවරිය කොකේන් මත්ද්‍රව්‍යවයට අමතරව ටැබ්ලට්, සිගරට් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පාවිච්චි කරන බවත්, තම පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් ඒ බව තහවුරු කර ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළා. කෙසේ වෙතත් එම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය කවුරුන්ද යන්න හෝ එතුමිය දැනට පාර්ලිමේන්තුවේ සිටිනවාද නැද්ද යන්න හෝ මේ මොහොතේ මාධ්‍යයට ප‍්‍රකාශ කළ නොහැකි බව…

අවුරුදු 17ක සිසුවියව ලිංගිකව අපයෝජනය කළ විදුහල්පතිවරයා අත්අඩංගුවට

වයස අවුරු 17ක සිසුවියක් ලිංගික අතවරයට ලක්කළ බවට කළ පැමිණිල්ලක් මත කුලියාපිටිය ප්‍රධාන පාසැලක විදුහල්පතිවරයෙකු අද (25) අත්අඩංගුවට ගත් බව වාර්තා විය. එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිටිය ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකු වූ අතර එම පාසලේම 12 ශ්‍රේණියේ ඉගනුම ලබන සිසුවියක් මෙලෙස අපයෝජනය කර ඇති බව වාර්තාවේ. පාසලේ තරප්පුපේළියකදී විදුහල්පතිවරයා විසින් තමන්ව අතවරයට ලක්කළ බව එම සිසුවිය පොලීසියට පැමිණිලි කර ඇත.  ඒ අනුව වින්ධිත දැරියගේ පැමිණිල්ල මත සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණ. පැමිණිල්ල ලැබීමෙන් පසුව කුලියාපිටිය ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය අදාළ සිද්ධිය වූ බව කියන තරප්පුපෙළ හා එ් අවට පරික්ෂා කර…

රාගම යාචක ලෙඩ

රාගම නගර මධ්‍යයේ දිස්වන කාදිනල් කුරේ පියාසර පාලම යට ප්‍රදේශය පුරා අරක්ගෙන සිටින ව්‍යාජ යාචක පිරිස මාධ්‍ය මඟින් කොතරම් පෙන්වා දුන්නද පලවාහරින්නට කිසිදු වගකිවයුතු අංශයකට මෙතෙක් බැරිව තිබීම විමතියට හේතුවක්ව පවතී. මොවුහු සංවිධානාත්මක යාචක කල්ලියකට අයත්ය. 20 කගෙන් පමණ සමන්විත මෙම පිරිස ව්‍යාජ යාචකයන් ලෙස හඳුන්වන්නේ මොවුන්ගේ චර්යාව හේතුකොටගෙනය. මොවුහු ලැබෙන මුදල් එකතු කරගෙන කිසිදු බියක්, සැකයක්, තහංචියක් නොමැතිව මත්පැන් බොති. තිත්ත කුණුහරුපයෙන් එකිනෙකාට බැන වදිමින් කුලල්කා ගනිති. නගර මධ්‍යයේ පාලම යට මුත්‍රා කරගනිමින්, ඉඳුල් කෑම විසුරුවා හරිමින් නගරය අවලස්සන කරති. නගරයේ ආරක්ෂකවරිය ලෙස ප්‍රදේශයේ කතෝලික ජනතාව ගෞරවයෙන් සලකන තේවත්ත…

‘කාන්තා ව්‍යාග්‍රා’: ඊජිප්තුවෙන් ඉහළ ඉල්ලුමක්

කාන්තාවන්ගේ කාමාශාව වැඩි කරවන බවට සැලකෙන ඖෂධයක් නිෂ්පාදනය කිරීමට සහ අලෙවි කිරීමට අවසර දුන් ප්‍රථම අරාබි කලාපීය රට ලෙස ඊජිප්තුව ඉතිහාසගත වනු ඇත. “කාන්තා ව්‍යාග්‍රා” නමින් පොදුවේ ප්‍රචලිත මෙවැනි ඖෂධයකට සරු ඉල්ලුමක්, ගතානුගතික සමාජයකට හිමිකම් කියන ඊජිප්තුව වැනි රටක තිබිය හැකි ද ? “මට නිදි මත ගතියක් දැනුණ, ඉස කරකැවිල්ල වගේ. පපුවෙ ගැස්ම වැඩි උණා.” “කාන්තා ව්‍යාග්‍රා” පෙත්තක් පළමු වරට අත්හදා බැලූ ලයිලා තමන්ට දැනුණු දේ විස්තර කළාය. මෙම ඖෂධයේ රසායනික නාමය ෆ්ලිබන්සෙරින් ය. (flibanserin) මෙම ඖෂධය භාවිත කිරීම සඳහා ප්‍රථම වරට එක්සත් ජනපදයට අවසරය ලැබුණේ, මීට තුන් වසරකට පමණ…

උමා ඔය ඉදිකිරීම් අගෝස්තු මස නිමකරන්න – ජනපති

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙම අගෝස්තු මාසය වන විට නිම කර එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් 92% ක් පමණ මේ වන විට අවසන්ව තිබෙන අතර ඉදිරි කටයුතු ද කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ජනාධිපතිවරයා ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින්ට දැනුම් දුන්නේ ය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ  උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප‍්‍රගතිය සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවකට ඊයේ (22දා) එක් වෙමිනි. මෙරට කි‍්‍රයාත්මක විශාලතම බහුකාර්ය ව්‍යාපෘතියක් වන උමා ඔය ව්‍යාපෘතිය සඳහා අයෝජනය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන…

ලුණු නිසා දියවෙන පාලවිය

එක් පසෙකින් මාර්ගය ලුණු ජලයට ශීඝ්‍රයෙන් ඛාදනය වෙද්දී අනෙක් පසින් වැසි ජලය නිසාවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම යටවේ. එසේ ජල ගැලීම් හේතුවෙන් මාර්ගය අපදාවට ලක්වන්නේ ද ලුණු ලේවායේ ඉදිකර ඇති ගබඩා ටැංකිය හේතුවෙන් බව ප්‍ර‍ෙද්ශවාසීන්ගේ අදහසයි. පාලවිය පච්චකාඩු මුන්දල් ගම්මානයේ ජනයාගේ තම හිස මතට හිසට සෙවණ දෙන්නා වූ නිවෙස මුළු මනින්ම කඩා ටැටීමේ ඉඩකඩ බොහෝය. අසරණ දරු පවුල් සහ අහිංසක ජීවිත මෙලෙස ඇපයට තබා තමන්ගේ මල්ල පමණක් තර කර ගන්නා මෙවන් සමාජයක එයට හූ මිටි දෙන රජයේ වග කියන නිලධාරින් මර නින්දේ සිටී නම් අන් අය සමඟ කවර කතා දැයි වරෙක සිතෙනු…