නිදහස් අධ්‍යාපණය වෙනුවෙන් අරගල කරපු ළහිරු පරිසරය රැක ගන්න අරගල කරයි (වීඩියෝ)




සිංහරාජ වන විනාශය සහ අධිරාජ්‍යවාදී මැදිහත්වීම

"මේ පරිසර විනාශයට එරෙහිව පෙරට එන්න" – ළහිරු වීරසේකර – ජාතික කමිටු සාමාජික youth for Chengeසිංහරාජ වන විනාශය සහ අධිරාජ්‍යවාදී මැදිහත්වීම පිළිබඳව අද (පෙබරවාරි 07) මරදාන ඩීන්ස් පාරේ පිහිටි සමාජ සහ සාමයික කේන්ද්‍රයේදී(CSR ) පැවැත්වූ මධ්‍ය හමුවyouth for Chenge ජාතික කමිටු නියෝජනය කරමින් ළහිරු වීරසේකර , සුජිත් කුරුවිට, මලින්ද ශක්ති, කෝෂිලා හංසමාලි, සහ තිමන්ත දයනක යන සහෝදර සහෝදරියන් මීට සහභාගි විය.එහිදී අදහස් දැක්වූ එහි ජාතික කමිටු නියෝජිත ළහිරු වීරසේකර.

Posted by Youth For Chenge on Thursday, February 7, 2019
(Visited 15 times, 1 visits today)

Related posts

Leave a Comment