පොහොට්ටු-ශ‍්‍රීලනිප නව සන්ධානයේ ව්‍යවස්ථාව හදයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්‍ෂ කිහිපයක් එක්ව ගොනගන නව සන්ධානයේ ව්‍යවස්ථාව පිලියෙල කිරීම සදහා කමිටුවක් පත් කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර ජනාධිපති නි නිවසේදී නව සන්ධානය ගැන ඊයේ දිනයේදී පැවති සාකච්චාවේදී මෙම කමිටුව පත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.

ඉතා ඉක්මනින්ම මෙම ව්‍යවස්ථා කටයුත්ත අවසන් කරනු ඇතැයිද මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

(Visited 25 times, 1 visits today)

Related posts

Leave a Comment