“හෝම් ස්විට් හෝම්” ණය මුදල ගන්න මම මේ වසරේ විවාහ වෙනවා – නාමල්

මේ වසරේ විවාහ වන තරුණ යුවල සඳහා මෙවර අයවැය මගින් යෝජනා කර ඇති “හෝම් ස්විට් හෝම්” ණය මුදල තමාද ලබාගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (7) දා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය විවාදයේදී රාජ්‍ය අමාත්‍ය  නිරෝෂන් පෙරේරා මහතා අදහස් දක්වමින් සිටින අතරතුර එතුමාට ප්‍රශ්නයක් යොමු කරමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

(Visited 23 times, 1 visits today)

Related posts

Leave a Comment