ගෝඨා සිය ෆේස් බුක් අනුගාමිකයින් හමුවෙයි

ගෝඨා භය සිය ෆේස් නුක් අනුගාමිකයින් හමුවීම පිළිබදව තබා තිබු ෆෙස් බුක් සටහන සහ ඔහුගේ ෆේස් බුක් අනුගාමිකයින්ගේ පින්තූර ………..

Image may contain: 1 person, smiling, eyeglasses
Image may contain: 3 people, people sitting, table and indoor
Image may contain: 9 people, people sitting and indoor
Image may contain: 11 people, people sitting, child and indoor

මාගේ Facebook අනුගාමිකයන් බොහෝදෙනෙක් අඛණ්ඩව මා හමුවීමට කරන ඉල්ලීම් සලකා බලා පසුගිය දිනක මම ප්‍රථම වරට ඔවුන් කණ්ඩායමක් හමුවුනෙමි. වියත්මග කාර්යාලයේ පැවති මෙම හමුවට විශ්වවිද්‍යාල සිසුන්, වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, සමාජ සේවකයින් සහ සමාගම් සභාපතිවරුන් ඇතුළු නොයෙකුත් සමාජ තලයන් නියෝජනය කරන පිරිසක් සහබාගී විය. සමාජයේ නොයෙකුත් ගැටළු සහ ඒවාට පිළියම් සෙවිය යුතු අකාරය පිළිබඳව ඉතා අපුරු විවෘත සංවාදයකට සැවොම දායක විය. මෙම හමුවට සහබාගි වූ සැමට ස්තුතිවන්ත වන අතර අනාගතයේදී ද මෙවැනි හමුවීම් තුළින් ජනතාවගේ අදහස් දැනගැනීමට මම බලාපොරොත්තු වෙමි.





(Visited 28 times, 1 visits today)

Related posts

Leave a Comment