පරිසරේට ආදරේ කරන උන් ගොඩක් එකතු වෙච්ච දවසක් – උන් නිසයි අපි ගන්නේ නිදහසේ හුස්මක්

දුනුමාල ඇල්ල පිරිසිදු කිරිමේ විෂේශ වැඩසටහන.

පරිසරේට ආදරේ කරන උන් ගොඩක් එකතු වෙච්ච දවසක් අද ඒ වගේම ජීවිතේ හොදම දවස් වලින් එකක් තමයි අද දවස 😍😍ලන්කාව වටෙන්ම (දකුනු රටත් ඇතුලුව ) එකතු වෙච්ච පරිසරේට ආදරේ කරන උන් සෙට් එකක් එකතු උනා දුනුමාල ඇල්ලට ආතල් ගන්න නෙමේ ආතල් ගත්තු උන්ගෙ කුනු අයින් කරල ආයෙ ආතල් ගන්න එද්දි අඩුම ගානෙ ඒ ගේන බෝතලේ බියර් ටින් එක කුනු ටික දාන්න තැනක් හදල දෙන්න.
උදේ ඉදල 35 විතර සෙට් එකක් එකතුවෙලා ඇල්ල අවට තිබිල බියර් ටින් වීදුරු බෝතල් පොලිතින් වගේ කුනු බෑග් 40 වඩා ගෙනාව පාරට අත පය කපාගන බස් වල රස්තියාදු වෙවී තමන්ගෙ එකම නිවාඩු දවසක්ත් කැප කරගන ආපු ඔක්කොම උන්ට පින් ඒ වගේම ආයෙ එකතු වෙමු මීටත් වඩා ලොකු වැඩක් කරන්න 😍😍😍😍

අර කුරුම්බ කඩපු සීන් එම්ම කියන්නෙ නෑ වැඩේට හොද නෑ නෙ 😋😋

ගියපාර අඩුපාඩුවක් වෙච්ච කුනු දාන්න තැනක් හදන වැඩෙත් මේ පාර ඉශ්ට වෙච්ච නිසා ගියපාරට වඩා ගොඩක් සාර්තක වෙයි කියල හිතෙනව තවත් වැඩකට සෙට් වෙමු කට්ටියම 😋😋😋😍😍😍😍
විශේශ ඉස්තූතියක් කරන්න ඕනි 
#රෝන්දේ 
#travalarmy
#AX1Team
#sricraft
නම කියන්න බැරි වෙච්ච වැඩේට උදව් කරපු ඔක්කොම උන්ට තෑන්ක්ස් ඒ වගේම පින්

Kavindu Lakmal
Image may contain: one or more people, plant, flower, outdoor and nature
Image may contain: one or more people, tree, plant, outdoor and nature
Image may contain: plant, tree, outdoor and nature
Image may contain: 6 people, people smiling, people standing and outdoor
Image may contain: 1 person, sitting, child, shoes and outdoor
Image may contain: one or more people, people standing and outdoor
Image may contain: plant, outdoor and nature
Image may contain: one or more people, plant, tree, outdoor, nature and water
Image may contain: 2 people, people standing, tree, child, outdoor and nature
Image may contain: 3 people, people standing and outdoor
Image may contain: 3 people, people smiling, crowd, tree and outdoor
Image may contain: one or more people, plant, flower, outdoor and nature

(Visited 42 times, 1 visits today)

Related posts

Leave a Comment