විජයකලාගේ නඩුවට නීතිපති උපදෙස් නැහැ – පොලිසිය අධිකරණයට කියයි

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් එල්.ටී.ටී. ඊ සංවිධානය යළි සකී‍්‍රය විය යුතු බවට කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නිතීපති උපදෙස් තවමත් ලැබී නැතැයි පොලිසිය අද (10) අධිකරණයට දැනුම් දුන්නේය. 

ඒ අදාළ නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද කැදවු අවස්ථාවේයි

ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට උපදෙස් ලබාදෙන ලෙස මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් යළි සිහිකැඳවීම්ක්ද කෙරිණි.

(Visited 42 times, 1 visits today)

Related posts

Leave a Comment