පුතා සිරියාවේ සැපෙන් ඉන්නවා – IS ප්‍රබලයකුගේ මව් පියන් CIDයට කියයි

සිරියාවට හොර රහසේ ගොස් IS සංවිධානයට එක්ව එරට රැදී සිටින IS.ප්‍රබලයෙකුගේ මව්පියන් යුවළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිය භාරයට ගෙන ඇත. තම දරුවා බැලීමට ඔවුන් දෙදෙනා සිරියාවට ගොස් වසර එක හමාරක කාලයක් එහි රැඳී සිට ඇතැයිද අණාවරණය වී තිබේ.

සිය පුතා එරට රැදී සිටින්නේ බිරිය සහ දරුවන් සමග බවත් සැපවත් ජීවිතයක් ගතකරන බවත් ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා පවසා ඇත.

(Visited 688 times, 1 visits today)

Related posts

Leave a Comment