බෝම්බ ප්‍රහාරවලට සැකපිට 380ක් දැනට බන්ධනාගාරයේ

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන විශාල පිරිසක් බවත් මේ වනවිට 380
රක්ෂිත බන්ධනාගාරගතව සිටින

බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වන විටත් විශාල වශයෙන් තොරතුරු අනාවරණය වෙමින් ඇති අතර අත්අඩංගුවට පත් අය දක්වන තොරතුරු අනුව දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී අවශ්‍ය කරන බොහෝ සකකටයුතු දේ අනාවරණය කරගත් බවත් ආරක්ෂක අංශ දන්වා ඇත.
අත්අඩංගුවට පත් පිරිස මේ වනවිට දිවයිනේ විවිධ බන්ධනාගාරවල රදවා තිබෙන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් විශේෂ ආරක්‍ෂාව යටතේ රදවා ඇත.
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින පිරිස 60 කි.

(Visited 99 times, 1 visits today)

Related posts

Leave a Comment