පාසල්වල ආරක්ෂාවට CCTV

පාසල්වල ආරක්ෂාව සඳහා CCTV කැමරා සවි කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් මේ සඳහා වියදම්වන මුදල් කිසිම විටකදී දෙමාපියන්ගෙන් අයනොකරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

(Visited 56 times, 1 visits today)

Related posts

Leave a Comment