තිස්සමහාරාමේ බිළිඳෙක් මන්දපෝෂණයෙන් මියයයි

හම්බන්තොට තිස්සමහාරාම ප්‍රදේශයේ කුඩා බිළිඳෙකු මන්දපෝෂණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

“කන්න නැතුව” දරුවෙකු මිය ගිය ගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති උත්සයකදී සිදු කළ අනාවරණයකදී මේ බව හෙළි වී ඇත.

මෙලෙස මිය ගිය ගොස් ඇත්තේ මාස 11ක් වයසැති මලිත් මිහිරංග නැමති බිළිඳායි.

(Visited 6 times, 1 visits today)

Related posts

Leave a Comment