පාස්කු ප්‍රහාරය පිළිබඳ තේරීම් කාරක සභාවේ කටයුතු ලබන අගෝස්තුවේ අවසන් වේවි

පසුකු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාර සභාවේ කටයුතු ජනපති, අගමැති, හා හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ සාක්ෂි විමසීමෙන් අනතුරුව ලබන අගෝස්තු මාසය වනවිට අවසන් කළ හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (16) ගම්පහ ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(Visited 7 times, 1 visits today)

Leave a Comment