හක්මන පොලීසියේ 4කගේ වැඩ තහනම්

රාජකාරිමය වගකීම් පැහැරහැරීමේ චෝදනාව මත හක්මන පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මාතර කිරින්ද ප්‍රදේශයේ ඇතිවූ සිදුවීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර නොගැනීම මගින් සිය රාජකාරිමය වගකීම් පැහැර හැර ඇතැයි අදාල පොලිස් නිළධාරීන්ට චෝදනා එල්ලවී ඇත.

ඒ අනුව ඔවුන් වැඩ තහනමට ලක්කර අදාල සිදුවීම් සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කරයි.

(Visited 101 times, 1 visits today)

Related posts

Leave a Comment