ජනපති මෛත්‍රීගේ අවසන් නිල සංචාරය ජපානයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද (21දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ජපානය බලා පිටත්ව ගියේය. ජනපතිවරයා සමග මෙම සංචාරයට ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග 21 දෙනෙකු එක්විය.

ජපාන නව අධිරාජ්‍යයාගේ කිරුළ පැළදීමේ උත්සවයට එක්වීමට ජනපතිවරයා ජනපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වන අවසන් නිල සංචාරය මෙම ජපාන සංචාරය බවද කියැවේ.

ජනපතිවරයා ජපානයේ නිල සංචාරයකට එක්වූ තෙවැනි අවස්ථාව මෙය වෙයි.

ටී.කේ.ජී. කපිල

(Visited 23 times, 1 visits today)

Related posts

Leave a Comment