බොරුවෙන්ම ජීවත් වෙන රාජපක්ෂලා

රාජපක්ෂලා ඇත්ත කියන්නේ නැත. ඔවුන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ බොරුවෙන් මිනිසුන් මුලා කරමින් වැජඹෙන්නටය. ඇත්ත නොකීවද යම් යම් අවස්ථාවලදී සගවාගෙන සිටින ඇත්ත එළියට පනින අවස්්ථාද නැතුවා නොවේ. බොහෝ කලබල වූ අවස්ථා වලදී හා බය වූ අවස්ථා වලදීද අසරණ වූ අවස්ථා වලදීද ඔවුන් ඇත්ත පවසන්නේ ඔවුන්ගේ ගැලවුම පිණිසය.
අලි – කොටි ගිවිසුමේ බොරුව
යුද්ධය පැවති කාලය පුරාත් අදටත් රාජපක්ෂලාගේ එක් බොරුවක් වන්නේ අලි කොටි ගිවිසුම සම්බන්ධ බොරුවය. එහෙම ගිවිසුමක් ඇත්තේ කොහෙද කියාවත් ඔවුන් දන්නේ නැත. එහෙම ගිවිසුමක් තියා වාචික එකගතාවයක්වත් නොමැති වුව මිනිසුන් නොමග ්‍යවා බලය ලබා ගැනීමට රාජපක්ෂලාගේ දංකුඩ කන්නන් අලි කොටි ගිවිසුමක් ගැන පවසති.

ඇත්තෙන්ම කොටි ගිවිසුම් ගැහුවේ කවුද?
ඇත්තටම කොටි සමග ගිවිසුම් ගැහුවේ බැසිල්ය. ඒ 2005 නාධිපතිවරණයෙන් මහින්ද දිනවීම පිණිසය. උතුරු නැගෙන හිර ඡුන්ද වර්ජනය කිරීම වෙනුවෙනි. එහිදී එමිල් කාන්තන් සමග එක්ව ඩොලර් සහ ශ‍්‍රී ලංකා නෝට්ටු පිරවූ ට‍්‍රැවලින් බඋග් දෙදක් කොටින්ට දුන් බව රාඩා නඩුවේදී ටිරාන් අලස් පිළිගෙන ඇත.

විදුලි පුටු බොරුව
පසුගිය ජනාධිපතිවරනයේදී මහින්ද ගේ ප‍්‍රධාන මාතෘත්‍තාව වූයේ විදුලි පුටුවය. පැරදුණොත් තමා විදුලි පුටුවට යන බව කියමින් ජනතාව මුලාවේ දැම්ම රාජපක්ෂ ඉන් ජයග‍්‍රහණය කිරීමට සිතූ මුත් එය සාර්ථක වූයේ නැත. ඔහු පැරදුනා කියා විදුලි පුටුවක් තියා සර්කිට් එකක් ලගටවත් ඔහු ගෙන ගියේ නැත. එයින් විදුලි පුටුවද බොරුවක් බවට පත් විය.
පාස්කු බොරුව
මෙවර මැතිවරණයේ ඔවුන්ගේ ප‍්‍රධාන බොරුව බවට පත්ව ඇත්තේ පාස්කු ප‍්‍රහාරයයි. තමන්ගේ මැදිහත් වීමෙන්ම සිදු කළ එය ත‍්‍රස්තවාදීන්ගේ වැඩක් ලෙස හුවා දක්වමින් රට ආරක්ෂා කරන්නට ජනතා මනාපය ඉල්ලන්නේ ආරක්ෂාව හා සම්බන්ධ විශේෂ`ඥයන් රැුසක් තමන්ට විරුද්ධ වේදිකාවන්හි සිටිද්දීය. තව ටික දිනකින් එයද බොරුවක් බවට සපථ වූ පස් රාජපක්ෂලා තවත් බොරුවක් නිර්මාණය කර ගනු ඇත.
බටහිරකරණ හා රාජ්‍ය සම්පත් විකිනීමේ බොරුව
විමල් වීරවංශ කට ඇරියොත් කියන හොදම බොරුව බටහිර කරණය හා රාජ්‍ය සම්පත් විකණීමේ බොරුවයි. ඇත්තටම රාජ්‍ය සම්පත් විකුණුවේ රාජපක්ෂලා බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. කොළශ හදවත බදු ගෝල්ෆේස් ඉදිරිපස ඉඩමම ඊට කදිම සාක්ෂි සපයයි. මුහුදු නගරයද සින්නකර වික්කේ ඔවුන්ය.

රාජපක්ෂලා හිතන්නේ මො රටේ මිනිස්සු සියලූ දෙනා මෝඩයන් ලෙසය. තමන් කළ දේවල් නොකළ බව කියනා මොවුන් බොරු කියනවා නොව පිඹින්නේය’ එහෙව් බොරු පිඹින උන්ට ඡුන්දය දෙන්නට මේ රටේ සත්‍යවාදී මිනිසුන් සූදානම් නැත.
ඇත්ත කියන සජිත්ට ඡුන්දය දෙමු. හංසයා දිනවමු.

(Visited 6 times, 1 visits today)

Related posts

Leave a Comment