ලසන්තගේ නඩු තීන්දුවෙන් ගෝටාගේ ඇමරිකන් ගැති බව යළි තහවුරු වෙයි.

රාජපක්ෂ සමයේදී මෙරටදී ඝාතනය කරන ලද මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය විසින් ඇමරිකාවේදී රනඩුවක් ගොනුකළ අතර එහි ප‍්‍රධාන විත්තිකරු ලෙස නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නම් කර තිබිණ. නන්දසේන ගෝඨාභයට විරුද්ධව ඇමරිකාවේදී නඩුවක් ගොනු කිරීමට හේතු වූයේ ඔහු ඇමරිකන් ජාතිකයකු වීමයි.
ඒ අනුව ඇමරිකානු අධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂගෙන් ප‍්‍රශ්න කරන ලද අතර එහිදී ගෝඨාභය පවසා ඇත්තේ ලසංත වික‍්‍රමතුංග ඝාතනය කරන ලස්සේ ශ‍්‍රී ලංකාවේ හමුදාවෙන් බවයි. එහෙයින් තමන් ඊට වරදකරුවෙක් නොවන බවද ගෝඨාභය කරුණු දක්වා ඇත.
ඉන් අනාවරණය වන කරුණු 2කි. එකක් නම් ගෝඨාභය තමන් නිර්දෝෂී අයකු ලෙස පෙන්වීමට මෙරට රණවිරුවන් පාවා දීමයි. අනෙක නම් තම්න තවමත් ඇමරිකන් පුරවැසියෙකු බව සනාථ කිරීමයි.
ගෝඨාභය තව දුරටත් ඇමරිකානු පුරවැසියකු නොවේ නම් එම නඩුව ඇමරිකාවේදී විභාග වන්නේ නැත. ඒ වෙනත් රටක් පුද්ගලයකුගේ නඩුවක් ඇමරිකාවට අදාළ නොවන නිසාය. තවද තමන්ට විරුද්ධ නඩුවේදී ගෝඨාභය තමන් නිර්දෝෂි අයෙකු ලෙෂ පෙන්වා දීමට උත්සාහ කරනු ලැබුවේ ඔහු තුළ ඇමරිකාව කෙරෙහි ඇති හිතෛෂි භාවය නිසාය. මෙරට රණවිරුවන් පාවා දෙනු ලැබුවේ ශ‍්‍රී ලංකාව කෙරෙහි ඔහුගේ ඇති දැක්ම නිසාය. ඔහුට ශ‍්‍රී ලංකාවේ රණවිරුවන්ට හෝ ලාංකිකයන්ට කුමක් වුවද ප‍්‍රශ්නයක් නැත. ප‍්‍රශ්නය ඇත්තේ ඇමරිකාවෙන් ඔහුට බලපෑමක් පැමිණියහොත්ය. මන්ද ඔහු ඡුන්දය පැරදුණු පසු වහා ඇමරිකාවට යා යුතුය. තමන්ගේ බිරිද දරුවන් සිටින්නේ ඇමරිකාවේය. එහෙයින් ඇමරිකාව තුළ තමන් වරදකරුවෙක් වුව හොත් ඒ සියලූ දේ අවලංගු වනු ඇති නිසා ඔහු ඒවා බෙරා ගැනීමට මෙරට රණවිරුවන් උගස් කරනු ලැබීය.
මෙරටද ඔහුට විරුද්ධව නඩු කප්පරක් තිබූවද ගොපල්ලා පස්සෙන් යන හරක් මෙන් සිටින පාක්ෂිකයන් නිසා ඕනෑම අපරාධයක් කර ගොඩ එන්නට රාජපක්ෂලාට හැකිය. ගෙදර ගෑණි ¥ෂණය කළද රාජපක්ෂලාට කතිරය ගහන උන් ඉන්නා රටක සබුද්ධිමත් තාරුණ්‍යය රාජපක්ෂළාට විරුද්ධ වීම පුදුමයක් නොවේ.
එහෙයින් මෙවර තාරුණ්‍ය්‍යය රාජපක්ෂවරු ඇමරිකාවටම එළවා දමන්නට සූදානමිනි. හංසයා දිනවා සජිත් ජනාධිපති කිරීමට පෙළ ගැසෙමු.

(Visited 6 times, 1 visits today)

Related posts

Leave a Comment