ඇමරිකාව අල් කයිඩා, තලේබාන් පෝෂණය කළේද ගෝඨා සහරාන්ව පෝෂණය කළේද මෙහෙමයි

80 දශකයේ ආරම්භයේ සිට ත්‍රස්තවාදය යනු රටක දේශපාලන තීරණය කරන සුවිශේෂී සාධකයක් බවට පතවූ බව ඉතිහාසය නිරීක්ෂනය කිරීමෙන් පැහැදිලි වන්නකි. විශේෂයෙන් බටහිර බලවතුන්ගේ පැවැත්මෙහි ප්‍රදාන සාධකය බවට පත් වූයේද මේ ත්‍රස්තවාදයයි. ඒ නිසාම බටහිර බලවතුන් විසින්ම ලෝකයට බලපෑම් කළ හැකි ආකාරයේ ත්‍රස්ත සංවිධාන නිර්මාණය කරමින් ඒවා පෝෂණය කරනු ලැබුවේ තමන්ගේ පැවැත්මෙහි කොටසක් ලෙසිනි. ඒසේ තමන් විසින්ම නිර්මාණය කරනු ලබන ත්‍රස්තවාදය පෙන්වමින් ඉන් ජනතාව මුදා ගන්නා බව පැවසීමත්, එම ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව කටයුතු කරන බව පෙන්වීමත් එම රටවල ස්වාභාවයයි.
1988 වසරේදී අල් කයිඩා සංවිධානය බිහි වන්නේද ඒ අයුරිනි. ඇෆ්ගනිස්ථානයේ සෝවියට් විරෝධය ඔසාම බින් ලාඩන්ව පෝෂණය කරන ඇමරිකාව ඒ වෙනුවෙන් ඔහු මෙහෙයවනු ලබන්නේ ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරමිනි.
එසේම 1994 දී මුජහිදීන් කැරලි කණ්ඩායමක් ලෙස නම් දරා සිටි තලේබාන් සංවිධානය ඇමරිකාවේ ආධාර මත නිර්මාණය වන්නේද එකී සෝවියට් විරෝධය වෙනුවෙනි.
ඒ ඇමරිකාවය.
ඇමරිකාවේ පදිංචිව සිට ලංකාවට පැමිණ සිටින පුද්ගලයෙකුද තමන්ගේ පැවැත්ම වෙනුවෙන් නිර්මාණය කරනු ලැබුවේද එවැනිම ත්‍රස්තවාදයකි. තමන් හෝ තමන්ගේ පවුල නොමැති වුවහොත් රටේ ආරක්ෂාවට තර්ජනයක් වන බව එදා සිට අද දක්වාම පවසන ඔවුන් එය ජනතාව තුළ යථාර්තයක් බවට පත් කරන්නට ගත් නිහීන උත්සාහයක් වන්නේ ඒ ත්‍රස්තවාදයයි. සහරාන් සහ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නිර්මාණය වන්නේ ඒ අයුරිනි. ඔවුන් පෝෂණය වන්නේත් වැටුප් ලබන්නේත් ඒවා නිර්මාණය කළ උන් අතිනි.
අවසානයේදී දේශපාලනයේ තමන්ගේ ස්ථානය සකසා ගැනීම වෙනුවෙන් සැළසුම් සහගත ලෙස අහංසක ජීවිත සිය ගණනක් බිලි ගන්නා මේ පාපතරයින්ද පවසන්නේ එකී ත්‍රස්තවාදය තමන් විසින් නවතා දමන බවමය.
ඇමරිකාවේ තියරියද එයමය. ගෝඨාගේ තියරියද එයමය.
තමන්ගේ පැවැත්ම වෙනුවෙන් රටේ අහිංසක ජීවිත සමග සෙල්ලම් කරන ගේම් කාරයෙකුට මේ රට භාර දීමට අප සූදාන්ම් නැත. ත්‍රස්තවාදය නිර්මාණය කර ඔවුන් පෝෂණය කරමින් තමන්ගේ වැඬේ කරගන්නට නිර්දෝෂි මීනිසුන් පාවා දෙන ද්‍රෝහියෙකුට මේ රට භාර දෙන්නට අප සූදානම් නැත.
ගෝඨාභය පරාජය කළ යුතු වන්නේ එහෙයිනි. ජතාවාදයට නොව මානුෂවාදය ජය ගත යුතුය. එහෙයින් සජිත් ජනාධිපති විය යුතුය. එන්න. හංසයා දිනවන්න.

(Visited 6 times, 1 visits today)

Related posts

Leave a Comment