පසුගිය කාලය පුරා ලංකා ආන්ඩුවටත් මහජනතාවත් තර්ජනයන් බවට පත් වූ පාස්කු ප්‍රහාරය

පසුගිය කාලය පුරා ලංකා ආන්ඩුවටත් මහජනතාවත් තර්ජනයන් බවට පත් වූ පාස්කු ප්‍රහාරය,වැඩවර්ජන, උද්ගෝශන යන සියලු දේ පිටුපස සිටියේ බලය ලබා ගැනීම වෙනිවෙන් ඕනෑම බලු වැඩක් කරන රාජපක්ශලා බව අද ඔවුන්ගේ මැතිවරන වේදිකාවේ සිටින චරිත දකින ඕනෑම අයෙකුට සිතා ගත හැකිය.. එයේ සජිර්හ් ප්‍රේමදාස මහතා කුරුනෑගලදී මුහුන දුන් සිදු වීමද එහි තවත් එක් පියවරකි..
එම ක්‍රියාව පසුපස ප්‍රධාන සැලසුම ජොන්ස්ටන්ගේය..එවන් සැලසුම් ජොන්ස්ටන්ට ඉතා හොදින් කල හැකි බව ඉතිහාසය සාක්ෂි දරනු ඇත.

වෛද්‍ය වැඩ වරජනය ගෝටාබයගේ ගේමක් බව පාදෙනියලා සිටින වේදකාව නිරීක්ෂණය කරද්දී හොදින් පෙනේ.. ලෙඩුන්ට මැරෙන්නට හැර හෝ බලය ලබා ගන්නට රාජපක්ශලා කටයුතු කරන්නෙ එහෙමය..

දින ගනනාවක දුම්රිය වරජනයෙන් රටටත් රැකියා සදහා යන එන අයත් සිදු වූයේ එසේ මෙසේ පාඩුවක් නොවේ.. කෝච්චියේ ආව ගිය රාජය හා පුද්ගලික අංශ සේවකයන් එය හොදින් දන්නවා ඇත. ඒ හරහා රාජපක්ශලා උත්සාහ කරනු ලැබුවේ ආන්ඩුව කෙරෙහි ඇති ජනතා විශ්වාසය හීන කිරීමටය.. ජනතාව අපඅහසුතාවයට ලක්කර තමංගේ ගොඩ වැඩිකර ගැනීමටය..

පාස්කු ප්‍රහාරයේ සැලසුමද අන් කිසිවක් නොව එයමය.. වෙනස වූයේ තමන් නියෝජන කතෝලික ජන සමාජය ඊට බිලිදීම පමනකි.. රාජපක්ශලා සිංහල බෞද්ධ වෙන්නේ එහෙමය..
රාජ්‍ය සේවක තැපැල් චන්දය යනු උගත් බුද්ධිමත් චන්දය.. එහෙයින් රාජ්‍ය සේවක ඔබේ චන්දය රට වෙනුවෙන් සිතා භාවිත කිරීම මේ මොහොතේ අත්‍යාවශ්‍යමය.

ඒ කතිරය හංසයා ඉදිරියෙන් යොදන්න.. නිදහස් නිවහල් රටක් වෙනුවෙන් සජිත් දිනවන්න.

(Visited 4 times, 1 visits today)

Related posts

Leave a Comment