කාදිනල් හිමිගෙන් සජිත්ට පැසසුම්.

පාස්කු ප්‍රහාරයෙන් විනාශ වි ගිය කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය නැවත පිළිසකර කිරීමෙන් අනතුරුව බැතිමතුන් වෙතට විවෘත්ත කිරීමේ උත්සවයේ දී කාදිනල් මැල්කම් රංජිත් හිමියන් විසින් සජිත් ප්‍රේමදාස මහතාට විශේෂ ස්තූතියක් සිදු කළේය. එහිදී මෙතරම් ඉක්මනින් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කර ගැනීමේ දී සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් ලැබුණු ඉමහත් සහයෝගය නිසාවෙන් ඉතා කඩිනමින් නැවතත් කටුවාපිටිය අවට කතෝලික ජනයාට සිය ආගමික කටයුතු වල නියැලීමට අවස්තාව උදා වූ බව කාදිනල් හිමයන් ප්‍රකාශ කළේය.
කතෝලික ජනතාවගේ චන්ද හා ගැනීමේ අරමුණින් කවුරු මොන මොන කතා කිවත්, ඒවා කතා වලට පමණක්ම සිමා වි ඇති විට ඇත්ත වශයෙන්ම කතෝලික ජනයා වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටියේ සජිත් ප්‍රේමදාසය මහතාය. කාදිනල් හිමියන් කාට චෝදනා කළත් සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු චෝදනාවක් නොකරන්නේ සත්‍ය එය වන නිසාවෙනි

(Visited 3 times, 1 visits today)

Related posts

Leave a Comment