ගෝඨාභයට පුරවැසිකම දෙන්න ගෙවිදු කුමාරතුංග ඇමති වජිරගෙන් ඉල්ලයි

ිජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂගේපුරවැසිකභාවය සම්බන්ධයෙන් මේ වන විට යළිත් ව්‍යාකූල තත්වයක් ඇති වී ඇති බව පැහැදිලිය.ඒ නිසා මේ දිනවල බෙහෝ සෙයින් ඒ පිළිබදව විවිධ සංවාද ඇති වෙමින් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සදාචාරාත්මකඅයිතියක් ඇති දැයි ප‍්‍රශ්න කරමිනි.සාමාන්‍යයෙන් සදාචාරය හෝ සාධාරණයශත පහකට ගන්න නොගන්නා රාජපක්ෂලා එය ඒ ආකාරයෙන් ඉටු කරාවි යැයිි විශ්වාස කළ නොහැකිය.එහෙයින් ඔවුන් මේ කරන්නේ ව්‍යාජ රගපෑමක් බවට දැන් දැන් පැහැදිලි යෙමින් තිබේ.ඊයේ සිරස සටන වැඩසටහනේදී ගෝඨාභයරාපක්ෂ වෙනුවෙන් ඊට සහභාගී වූ ගෙවිදු කුමාරතුංගගේ කටින් බලලා එළියට පැන්නේ ගෝඨාභයගේපුරවැසිභාවය නැත්නම් වජිර අබේනවර්ධන ඇමතිවරයාට එය ලබා දෙන ලෙස යෝජනා කරමිනි. එහිදී එස්.මහින්ද හිමි, මොහිද්න් බෙග්, ආතර් සී ක්ලාක් වැනි අයට ලංකාවේ පුරවැසිභාවයලබා දුන් ආකාරයෙන් ගෝඨාභය රාජපක්ෂටද පුරවැසිභාවය ලබා දිය හැති බව ඔහු පවසා සිටියේගෝඨාභයට තවමත් මෙරට පුරවැසිභාවය නොමැති බව තහවුරු කරමිනි

(Visited 36 times, 1 visits today)

Related posts

Leave a Comment