Ceylon Today සහ මව්බිම ගෙනයන යන අසත්‍ය ප්‍රචාර ගැන සුමන්තිරන් කනස්සලෙන්

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්, දකුණේ සිංහලයන් පරාජය කිරීම සඳහා දෙමළ ජනයා සජිත්ට ඡන්දය දිය යුතු යැයි කියා සිටි බව කියමින් අද Ceylon Today සහ මව්බිම විසින් ගෙන යන අසත්‍ය හා ද්වේෂ සහගත කථාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් දැඩි ලෙස හෙළා දුටුවා.

දෙමළ ජාතික සන්ධානයේ අදහස වන්නේ සජිත් වඩාත් සුදුසු අපේක්ෂකයා බවය, ඔවුන් කිසි විටෙකත් සිංහලයන් පරාජය කිරීම ගැන කිසිවක් පවසා නැත.

නොබෙදුණු රටක් තුළ සාමකාමී විසඳුමක් ගැන ඔවුන් නැවත නැවතත් කතා කර තිබේ.

දේශපාලන හේතුන් මත මෙම පුවත්පත් මෙම ද්වේෂ සහගත කථා පළ කිරීම කනගාටුවට කරුණකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ තමා පුවත්පත්වලට නඩු පවරා, තවද පොලිස්පතිගෙන් ප්‍රකාශකයන්ට එරෙහිව වෛරී කථන (hate speech) වරදට නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලයි.

(Visited 10 times, 1 visits today)

Related posts

Leave a Comment