සජිත් කුරුණෑගලින් ?

මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනය කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය.

විපක්ෂ නායක කාර්යාලයේ අද (19දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ විශාල ජනතාවක් සිටින බැවින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මහ මැතිවරණයට කුරුණෑගලින් ඉදිරිපත් වූ බවත්, ඒ අනුව මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනය කරන බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.

(Visited 14 times, 1 visits today)

Related posts

Leave a Comment