වැලිකඩ රැඳවියා සමඟ සිටි 56කට කොරෝනා බව තහවුරු වෙයි !!

වැලිකඩ බන්ධනාගාර රැඳවියා සමග සිටි කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 56 දෙනෙකු හා එහි උපදේශිකාවක් ලෙස කටයුතු කළ කාන්තාවක් මාරවිල ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතව සොයා ගැනෙයි.

(Visited 2 times, 1 visits today)

Related posts

Leave a Comment