බැංකු නිලධාරීන්ට දොස් නැගූ ගෝඨාභයට එරෙහිව කණිෂ්ක සේනානායක හඬ අවදි කරයි.

විෂයභාර අමාත්‍යවරයා නොමැතිව මහා බැංකු සේවකයන් කැඳවා බැංකු වෘත්තිකයන් නිර්ධය ලෙස විවේචනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ මාධ්‍ය සංදර්ශනය පිලිබඳ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක තමන්ගේ දැඩි අප්‍රසාදය පළ කළේය.

ඔහු මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වා සිටියේ පසුගියදා මොරටුව ප්‍රදේශයේ පැවති ජන හමුවක දී ය.

කණිෂ්ක සේනානායක කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වන අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වන තරුණ අපේක්ෂකයෙකි.

(Visited 9 times, 1 visits today)

Related posts

Leave a Comment