රෝසි සේනානායකගේ ‘ විශේෂ සංවේදී ප්‍රකාශයක් ‘ හෙට…

සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා විසින් සංවිධාන කරන නැගෙනහිර කොළඹ තරුණ බල මණ්ඩල හමුව “නියමුවෝ” ජූලි 12 (හෙට) කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ.


මෙම හමුව සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නායකයින් මෙන්ම නැගෙනහිර කොළඹ තරුණ බල මණ්ඩලයේ තරුණ තරුණියන් විශාල පිරිසක් ද සහභාගී වීමට නියමිත ය.


එහිදී කණිෂ්ක සේනානායක මහතාගේ මව වන වත්මන් කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් සිදු කල විශේෂ ප්‍රකාශයක් ද එලි දැක්වීමට නියමිතය.

(Visited 5 times, 1 visits today)

Related posts

Leave a Comment