සුව විරුවන් මහා පාරේ | කලට වෙලාවට පඩි ගෙවන රාජ්‍ය සේවයක් ඇති කරමු !

මේ මොහොතේ වත්මන් රජයට, මේ මොහොතේ පවතින කොවිඩ් අනතුර හමුවේ ‍අත්ය‍යාවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය සේවකයන් හට පවා ඔවුන්ට නීත්‍යානුකූලව හිමි දීමනා ගෙවීමට නොහැකිවී ඇති බවත් මේ නිසාවෙන් කොරෝනා වසංගතයට එරෙහිව සටනේ සිටින රාජ්‍ය සේවකයින් අපහසුතාවයට පත්ව ඇති බවත් , සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින කණිෂ්ක සේනානායක මහතා ඊයේ සවස ඔහු සහභාගී වූ කොටහේන ප්‍රදේශයේ සිය පාක්ෂිකයින් අමතන රැස්වීමකදී මේ පිළිබඳව සඳහන් කළා.

මිට අමතරව සිය facebook පිටුවට පණිවිඩයක් තබමින් ඔහු සඳහන් කලේ නිසි ආර්ථික කළමණාකරනයක් නොමැතිවීමත් අත්තනෝමතික ලෙස අනවශ්‍ය ව්‍යාපෘති සඳහා මුදල් වියදම් කිරීමත් නිසා මේ වන විට රජය ආර්ථික පරිහානියක් වෙත ගමන් කරන බවයි . එම සටහන පහතින් දැක්වේ.

මේ මොහොතේ වත්මන් රජයට, මේ මොහොතේ පවතින කොවිඩ් අනතුර හමුවේ ‍අත්ය‍යාවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය සේවකයන් හට පවා ඔවුන්ට…

Posted by Kanishka Senanayake on Monday, July 13, 2020
(Visited 15 times, 1 visits today)

Related posts

Leave a Comment