ශ්‍රී ලංකාව කොරෝනා වලින් වාර්තාවක් තබයි..!

තවත් කෝවිඩ් – 19 ආසාදිතයින් අට දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2,682 දක්වා ඉහල ගොස් තිබෙනවා.

එම රෝගීන් 08 දෙනා කන්දකාඩු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වනවා.

මේ අතර ආසාදිතයින් 2,000ට වඩා වාර්තා වූ රටවල් අතරින් මරණ අඩුවෙන්ම වාර්තා වූ රට බවට ශ්‍රී ලංකාව පත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(Visited 2 times, 1 visits today)

Related posts

Leave a Comment