Covid-19 ආසාදිතයින් මුළු ගණන 2691 දක්වා ඉහළට..!

අද දින මේ වන විට Covid-19 ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා වී තිබෙනවා

ඒ අතර ගම්පහ පදිංචි කන්දකාඩු ආසාදිතයකුගේ ආශ්‍රිතයන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් නිරෝධායනයට ලක්වෙමින් සිටින දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ

මීට පෙර නිරෝධායනයට ලක්වෙමින් සිටින ඉන්දියාවේ සිට පැමිණි 1ක් අයෙකුත්, රාජාංගනයේ පදිංචි නිරෝධායනයට ලක්වෙමින් සිටින කන්ඩකාඩු ආසාදිතයකුගේ වයස අවුරුදු 12ක ආශ්‍රිතයකුත් වාර්තා වී තිබුනා.

ඒ අනුව මේ වනවිට වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 2691ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

(Visited 2 times, 1 visits today)

Related posts

Leave a Comment