මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට..!

Covid-19 වෛරසය ආසාදනය වූ තවත් 3 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2711 දක්වා ඉහළ ගොස් ඇත.

මොවුන් තිදෙනා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්ව සිටින අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට පෙර තවත් ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා වූ අතර ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 7ක්.

(Visited 2 times, 1 visits today)

Related posts

Leave a Comment