කොළඹ යටවෙච්ච ගමන් කනිෂ්ක යයි.!

අද දිනයේ ඇද හැලුන ධාරානිපාත වර්ෂාවත් සමග කොළඹ නගරයේ ප්‍රදේශ කීපයක් ජලයෙන් යට වී ජනතාව පිඩාවට පත්විය.

ජලයෙන් යට වූ එම ප්‍රදේශ වල ජනතාවගේ සුව දුක් සොයා බැලීමට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා සහභාගී වූ අතර එතුමා විසින් සංවිධානය කර තිබු සියලුම වැඩසටහන් අවලංගු කරමින් එම මුදල් මෙම පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් යොදවමින් ඔවුන් හට ද්‍රව්‍යමය ආධාර බෙදා දීමක්ද සිදු කෙරිණි.

(Visited 235 times, 1 visits today)

Related posts

Leave a Comment