හම්බන්තොට දිස්ත්‍රීක්කයේ තවත් 43කගේ PCR සාම්පල ලබාගනී..!

හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් 43 දෙනකුගේ PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද (21) තංගල්ල කොටුගොඩැල්ල ක්‍රීඩාංගණයේදී සිදුකෙරුණා.

හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටි තංගල්ල, බෙලිඅත්ත, කඳුරුපොකුණ සහ වීරකැටිය යන ප්‍රදේශවල 43 දෙනකුගේ PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම මෙලෙස සිදු කළා.

වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත ජයසිංහ, තංගල්ල සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතාගේ මූලිකත්වයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින්ගේ සහයෝගයෙන් මෙම සාම්පල ලබා ගැනීම සිදුකෙරුණා.

(Visited 4 times, 1 visits today)

Related posts

Leave a Comment