කොරෝනා රෝගියෙකු IDH රෝහලෙන් පැනයයි|පොලිසීය මහජන සහය පතයි.!

ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා.

ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු වන අතර අපරාධයක් සඳහා සැකකරුවෙකුද වන බවයි වාර්තා වන්නේ.

තවද, ඔහුගේ වම් කකුල ආබාධයක් හේතුවෙන් ඇවිදින විට කොර ගසන ස්වභාවය ඔහුව හඳුනා ගැනීමේ විශේෂ ලක්ෂණයක් වනවා.

මෙම තැනැත්තා හැකි ඉක්මනින් සොයා ගැනීමට මහජන සහාය අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා සඳහන් කර තිබෙනවා.

ඒ සඳහා පහත දුරකථන අංක වලට ඇමතිය හැකියි.

119
0718591017
0718592290
0718591864

ඔහුගේ සම්පූර්ණ විස්තරය පහතින්..

නම : එල්සියාම් නසීම්
Elsiyam nazeem
වයස : අවුරුදු 41
ලිපිනය : සින්නම්පිල්ලෙසිමෙයි, වල්ලිමලර්, ත්‍රිකුණාමලය.
Sinnampilleisimei, Wellimalar, Trincomalee.

(Visited 3 times, 1 visits today)

Related posts

Leave a Comment