කණිෂ්ක සේනානායක කොළඹට දැවැන්ත ශක්තියක් – හරීන් ප්‍රනාන්දු.!

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට   කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින තරුණ අපේක්ෂකයෙකු වන කණිෂ්ක සේනානයක කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරියෙන්ම සිටින තරුණ අපේක්ෂකයෙක් බව හරින් ප්‍රනාන්දු මහතා සදහන් කලේය.


දැවැන්ත යෝධ චරිතයක් ලෙස ඔහු කොළඹට  ශක්තියක් වී ඇති බවත්
ඉතා කෙටි කලක් තුල දේශපාලනය තුල සාර්ථක වීම පිළිබද එතුමාගේ සතුට ප්‍රාකාශ කල අතර ඔහු උගත් බුද්ධිමත්, ආර්ථික විද්‍යාව පිලිබඳ ප්‍රවීනයෙකු වන බවද හොර බොරු වංචා වලින් තොරව රාජ්‍ය ආයතනවල ජනාදරයට පත්ව එම අයතන පාලනය කල දක්ශ නිළධාරියෙකු බවද  සදහන්  කළේය.


එමෙන්ම  කොළඹ පුරපතිනිය වන රෝසී සේනානායක මහත්මියගේ දේශපාලනය පසුපසින් සිටින  දැවැන්ත ශක්තිය වූයේ ද කණිෂ්ක සේනානයක බව හරීන් ප්‍රනාන්දු මහතා එක්තරා මාධ්‍ය වැඩසටහනකදී මාධ්‍යවේදියකු ඇසූ පැනයකට අදහස් දක්වමින් කියා සිටියේය..

(Visited 3 times, 1 visits today)

Related posts

Leave a Comment