ප්‍රහාර මාළාවකට සුදානමින් ආසියානු රටවල් 04ක ISIS සටන්කාමීන් 200ක්.!

ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ මියන්මාරය යන රටවල ප්‍රහාර දියත් කිරීමට අල්කයිඩා ත්‍රස්තවාදීන් සැලැසුම් කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ වාර්තාවන් උපුටා දක්වන ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත අනාවරණය කර සිටියි. ඊයේ හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කර ඇති අන්දමට ත්‍රස්තවාදීන් 150-200 අතර ප්‍රමාණයක් ප්‍රහාර මාලාවට සූදානම් බව සඳහන්. මේ සඳහා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේද සහාය ලැබෙනු ඇතැයි වාර්තාවේ සඳහන්. මෙම පිරිස ඇෆ්ගනිස්තානයේ නිම්රූස්, හෙල්මන්ඩ් සහ කන්දාර් ප්‍රදේශවල සිට මෙම රටවලට පැමිණ ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ. මීට පෙර අවස්ථාවක දී ආසියාතික රටවලට ප්‍රහාර එල්ල කිරීමට පාකිස්තානයේ ලක්ෂාර් ඊ ටයිබා හා ඉන්දියාවේ ඩාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සමග කළ…

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවටම?

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුතු ඉන්දියාවට සහ ජපානයට ලබා දීම සදහා වරාය සහ නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඇති බව ‘මවුරට’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ඒ අනුව ඉන්දියාවේ විශාලතම සමාගමක් වන අදානි සමාගමට සහ ජපාන සමාගමකට වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ලබා දීමට යෝජනා කොට ඇති බව පැවසේ. ඒ සාකච්ඡා සදහා කැබිනෙට්ටුව විසින් ඉහළ පෙළේ කමිටුවක් පත්කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබේ. මීට සති 3කට ඉහතදී වරාය වෘත්තීය සමිති සේවකයන් වරාය පරිශ්‍රය තුළ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් අරඹමින් කියා සිටියේ වරායේ…